Best quest android game

 
මම ඉතින් මෙච්චර කල් ගෘෘප් වලට ඇන්රොයිඩ් ගේම් ගැන post දාන එක තමා කලේ.. ඉතින් මම blog එකක් පටන්ගත්තම ඇන්රොයිඩ් ගේම් ගැනත් මොනවහරි දාන්නම එපෑ. නැත්තම් හිතටත් හරි මදි වගේ...
ඉතින් මම අරගෙන ආපු පළවෙනි ගේම් පෝස්ට් එක තමා මේ.
Best puest කියන්නෙ අඩු mb ගානකට ආපු සුපිරිම open world ඇන්රොයිඩ් ගේම් එකක්. ( open world කියන්නෙ අපිට ඕන විදිහට ඇවිදින්න පුළුවන් කියන එක)  මේකෙ සයිස් එක mb 40..මේක 512 ඉඳල ඕනම රැම් එකක වැඩ.
මේ ගේම් එකේ කතාවෙ සාරාංශය ගත්තොත් අපේ චරිතය තමයි තරුණ වීරයෙක්.  දරුණු මායාකාරයෙක් බන්ඳනය කරපු සත්තුන්ව බේරගන්න එක තමයි මේකෙ අපිට කරන්න තියෙන්නෙ.මේ ගේම් එකේ ගොඩාක් ලස්සන grapic තියෙනව.මෙන්න මේ ලින්ක් එකෙන් ගිහින් playstore එකෙන් ගේම ඩවුන්ලෝඩ් කරන්න -https://play.google.com/store/apps/details?id=com.miniclip.beastquest

මම සාමාන්‍යයෙන් මොඩ් version ගහන්න කියන්නෑ  ඒත් මොඩ් එක ඕන අය මෙතනින් ගන්න -http://play.mob.org/game/beast_quest.html


Comments

Post a Comment

Popular posts from this blog

ශාපලත් භාණ්ඩ 1 (ඇනබෙල් )

ශාපලත් භාණ්ඩ 3 (බෝනික්කන් පිළිබඳ අවසන් ලිපිය )

මමියේ ශාපය