තරිඳුගේ ලෝකය
(Move to ...)
Home
කෙටිකතා
මගේ අත්දැකීම් හා ඡරමර
කවි හා නිසඳැස්
ගවේශනාත්මක හා විනෝදාත්මක
අත්භූත
▼
Monday, September 24, 2018
පේන කාරිය හා අත්භූත ආගන්තුකයා (ඉතිහාසයේ අතුරු කතාවක්)
›
1899 අවුරුද්ද අවසන් භාගයේ දිනයකි. ඉතාමත් රූමත් කාන්තාවක් වූ ඡෙනිෆර් මෙනවිය පේන කියන්නියක ලෙස තම රට තුළ ඉමහත් ප්‍රසිද්ධියට පත්ව සිටියාය....
8 comments:
Friday, August 3, 2018
රිලා මොටාලාගේ දස්කම් විස්කම් ගොංකම් හා ශෝකාන්ත
›
මේ කතාව ටිකක් විතර යන්නෙ කොහෙද මල්ලෙ පොල් වගේ එකක් , මම හිතලම තමා එහෙම ලිව්වෙ. මොකද මෙතන සිද්ධවුන කතන්දරේ , ඔලුවට පොල්ලෙන් ගැහුව වගේ කිව්ව...
3 comments:
Wednesday, June 13, 2018
අඳුරු කුමරා නොහොත් සයිබර් යක්ෂයාගේ ආගමනය(විද්‍යා ප්‍රබන්ධ කෙටිකතාව)
›
ඔයා හොල්මන් විශ්වාස කරනවද? කොහෙත්ම නෑ. ෆේස්බුක් එකේ හැම හොල්මන් ගෘප් එකකම වගේ ගොඩක් අය නිතර අහන ප්‍රශ්නෙට මම උත්තර දුන්නෙ ඔන්න...
15 comments:
Thursday, April 26, 2018
පැනයාම (කෙටිකතාව)
›
"මචං ඒකි තාම නැද්ද" තව ටිකක්වෙලා හිටියොත් අපිව මාට්ටු වෙයි... උබ නිසා මාත් දාගන්න ලෙඩ. රවිදු කීප වරක්ම රහසේ මා හට පැවසීය. ...
10 comments:
Monday, February 19, 2018
අත්භූත පළි ගැනීම
›
අද මම ඔබව අරගෙන යන්නේ 1960 අවුරුද්ද වෙතයි, ස්ථානය - මහඋලුකන්ද වලව්ව සිද්ධිය - යම් රහස් කටයුත්තක් අප්පුවෝ ගමනක් යන්න ලෑස්ති වෙයං මේ...
26 comments:
Saturday, December 23, 2017
කොලුවා කෙට්ටු ,, බොනව සුරුට්ටු
›
කොලුවා කෙට්ටු බොනව සුරුට්ටු කරනව මට්ටු දාමුද ඔට්ටු කොලුවෝ කෙට්ටු බොන්න සුරුට්ටු තියලා ...
23 comments:
Thursday, August 10, 2017
එදා රෑ ((කෙටිකතතාව))
›
එ් එක්තරා නිවාඩු දිනයකි.නිවසට වී සිටීමෙන් ඇතිවූ කම්මැලිකම මකා ගැනීමට මම පාරේ ඇවිදීමට යාමට සිතුවෙමි.. ඒ වන විට රාත්‍රි දොළහ පමණ වූ අතර බයිස...
14 comments:
‹
›
Home
View web version