මොනව ලියන්නද මන්ද , ඔන්න මමත් බ්ලොග් එකක් පටන් ගත්ත එහෙනම්, www.wasithaya.blogspot.com/?m=1 එයා තමයි මට මේ වැඩ කරන හැටි ගැන කියල දුන්නෙ.. ඔයාට ගොඩක් ස්තූතියි මිතිල .
මේ බ්ලොග් එක හදාගන්න මට සම්පූර්ණයෙන්ම උදව් කලේ වාසිතය කරන මිතිල මල්ලි.
දැන් කෙලින්ම කාරණාවට බහිමු. මම එක මාතෘකාවක හිරවෙලා ඉන්න කැමති කෙනෙක් නෙවෙයි.. මම මට හොඳයි කියල හිතෙන හැම එකම මේකට දාන්න තමයි හිතන් ඉන්නෙ..
මට එක දිගට පෝස්ට් ගොඩක් දාන්න නම් බැරි වෙයි. සතියට අනිවා දෙකක් දාන්න ට්රයි කරනව.. මේක දැකපු හැමෝටම ඉස්සරහටත් මගෙ බ්ලොග් කට්ටත් එක්කම ඉන්න කියල මම ආරාධනා කරනව.
එහෙනම් සුභ දවසක්....tharidu
Subscribe to:
Post Comments (Atom)
හොල්මන
තාත්තේ ඇඳ යට හොල්මනක් ඉන්නවා.. දරුවා කෑ ගැසීය.. කෑ ගැසීම ඇසුණු පියා එතනට පැමිණ ඇඳ යටට එබී බැලීය. එහිදී ඔහු දුටුවේ ඇඳ යට ගුලිවී සිටින දරුවාය...
-
ඔන්න මම ඔයාලට මෙදා පොටේ අරගෙන ආවෙ ඇත්තම ඇත්ත ගැමි රස කතාවක්.මේකට ගෑවුන අයගෙ පරම්පරාවෙ අයට අදටත් ඔය සිද්දිය මතක් කළාම හොඳටෝම කේන...
-
මට මේ දවස්ටිකේ බ්ලොග් එක ලියන්න බැරිවුන,, මම යමක් ලියල ඇතියි කියල මේ පැත්තෙ ඇවිත් රස්තියාදු වෙන්න උනානම් හැමෝම මට සමාවෙන්න ම...
-
ගණ දෙවියන්ට අලියෙකුගෙ හිසක් ලැබීම කියන්නෙහින්දු දේව කතා වල එන තවත් අපූරු කතාවක්. මෙහිදී හින්දු භක්තිකයන් විශ්වාස කරන ප්රධාන කතාවයි...
නියමයි සහෝ... සුබ පතනවා... අනිවාර්යයෙන්ම අපිට ඉස්සරහට අන්දුං කුංදුං වෙන විදිහෙ පෝස්ට් දකින්න ලැබේවි...
ReplyDeleteඅනිවා දානව දානව.. thanks සහෝ
ReplyDeleteEla bn
ReplyDelete👍👍👍
Delete