Saturday, December 23, 2017

කොලුවා කෙට්ටු ,, බොනව සුරුට්ටු


 
කොලු⁣වා    කෙට්ටු
බොනව     සුරුට්ටු
කරනව         මට්ටු
දාමුද               ඔට්ටු

කොලුවෝ කෙට්ටු
බොන්න    සුරුට්ටු
තියලා        මොට්ටු
හිනෙහෙයි    රට්ටු

බොනව    සුරුට්ටු
වෙනවා     කෙට්ටු
කිවුවට          රට්ටු
වෙන්නෑ       මාට්ටු

නොබී        සුරුට්ටු
කාපිය            පිට්ටු
නැතිවෙයි  කෙට්ටු
දාමුද               ඔට්ටු

කොලුවා    කෙට්ටු
නොබී        සුරුට්ටු
කනවා           පිට්ටු
දිනුවා            ඔට්ටු

හොල්මන

තාත්තේ ඇඳ යට හොල්මනක් ඉන්නවා.. දරුවා කෑ ගැසීය.. කෑ ගැසීම ඇසුණු පියා එතනට පැමිණ ඇඳ යටට එබී බැලීය. එහිදී ඔහු දුටුවේ ඇඳ යට ගුලිවී සිටින දරුවාය...