මොනව ලියන්නද මන්ද , ඔන්න මමත් බ්ලොග් එකක් පටන් ගත්ත එහෙනම්, www.wasithaya.blogspot.com/?m=1 එයා තමයි මට මේ වැඩ කරන හැටි ගැන කියල දුන්නෙ.. ඔයාට ගොඩක් ස්තූතියි මිතිල .
මේ බ්ලොග් එක හදාගන්න මට සම්පූර්ණයෙන්ම උදව් කලේ වාසිතය කරන මිතිල මල්ලි.
දැන් කෙලින්ම කාරණාවට බහිමු. මම එක මාතෘකාවක හිරවෙලා ඉන්න කැමති කෙනෙක් නෙවෙයි.. මම මට හොඳයි කියල හිතෙන හැම එකම මේකට දාන්න තමයි හිතන් ඉන්නෙ..
මට එක දිගට පෝස්ට් ගොඩක් දාන්න නම් බැරි වෙයි. සතියට අනිවා දෙකක් දාන්න ට්රයි කරනව.. මේක දැකපු හැමෝටම ඉස්සරහටත් මගෙ බ්ලොග් කට්ටත් එක්කම ඉන්න කියල මම ආරාධනා කරනව.
එහෙනම් සුභ දවසක්....tharidu
Subscribe to:
Post Comments (Atom)
හොල්මන
තාත්තේ ඇඳ යට හොල්මනක් ඉන්නවා.. දරුවා කෑ ගැසීය.. කෑ ගැසීම ඇසුණු පියා එතනට පැමිණ ඇඳ යටට එබී බැලීය. එහිදී ඔහු දුටුවේ ඇඳ යට ගුලිවී සිටින දරුවාය...
-
ගණේෂ් / විනායගර් / පුල්ලෙයාර් එහෙමත් නැත්නම් ගණ දෙවියො කියල කියන්නෙ ශිව දෙවියන්ගෙ එහෙමත් නැත්නම් ඊශ්වර දෙවියන්ගෙ සහ පාර්වතී මාතාවගෙ බාල ප...
-
මට මේ දවස්ටිකේ බ්ලොග් එක ලියන්න බැරිවුන,, මම යමක් ලියල ඇතියි කියල මේ පැත්තෙ ඇවිත් රස්තියාදු වෙන්න උනානම් හැමෝම මට සමාවෙන්න ම...
-
මම අද පෝස්ට් එක දාන්න හිතුවෙ සත්තු ගැන ,, සත්තු කිවුවට සුරතල් සත්තු කිවුවොත් තමයි තවත් හොඳ.. සත්තුන්ගෙ වැඩීම ගත්තහම ඒක මිනිස්සු...

නියමයි සහෝ... සුබ පතනවා... අනිවාර්යයෙන්ම අපිට ඉස්සරහට අන්දුං කුංදුං වෙන විදිහෙ පෝස්ට් දකින්න ලැබේවි...
ReplyDeleteඅනිවා දානව දානව.. thanks සහෝ
ReplyDeleteEla bn
ReplyDelete👍👍👍
Delete