කාලය මැදින් ඡීවිතය ඡයගන්නා ඔබ.....
මුලු සමාඡයටම මෙහෙවරක් කරන්නා වූ ඔබ.....
දිවියේ අරුත වටහා දෙන්නා වූ ඔබ....සියල්ලම බලා සිටි මා....
අවසානයේදී ඔබ හා මම අතර පවතින වෙනස මම සොයාගතිමි....
ඔබ ඡීවයේ පැවැත්ම සුරකින අතර , මම ඔබගේ පැවැත්ම විනාශ කරමින් යන්නෙමි...
මට ඇති ශෝකය නම්,, මා සත්‍ය දැනගත්තද ඔබව රැකගැනීමට මා අපොහොසත් වීමයි.....
Subscribe to:
Post Comments (Atom)
හොල්මන
තාත්තේ ඇඳ යට හොල්මනක් ඉන්නවා.. දරුවා කෑ ගැසීය.. කෑ ගැසීම ඇසුණු පියා එතනට පැමිණ ඇඳ යටට එබී බැලීය. එහිදී ඔහු දුටුවේ ඇඳ යට ගුලිවී සිටින දරුවාය...
-
ගණේෂ් / විනායගර් / පුල්ලෙයාර් එහෙමත් නැත්නම් ගණ දෙවියො කියල කියන්නෙ ශිව දෙවියන්ගෙ එහෙමත් නැත්නම් ඊශ්වර දෙවියන්ගෙ සහ පාර්වතී මාතාවගෙ බාල ප...
-
මට මේ දවස්ටිකේ බ්ලොග් එක ලියන්න බැරිවුන,, මම යමක් ලියල ඇතියි කියල මේ පැත්තෙ ඇවිත් රස්තියාදු වෙන්න උනානම් හැමෝම මට සමාවෙන්න ම...
-
මම අද පෝස්ට් එක දාන්න හිතුවෙ සත්තු ගැන ,, සත්තු කිවුවට සුරතල් සත්තු කිවුවොත් තමයි තවත් හොඳ.. සත්තුන්ගෙ වැඩීම ගත්තහම ඒක මිනිස්සු...







කෙනෙක් ඇත්ද අන් අය වෙනුවෙන් කැපවී
ReplyDeleteගසක් පමණි ඒ තැන ඉන්නේ තුටුවී
හෙටක් ගැන හිතා අපි සැම එක් රොක් වී
ගසක් හිටවගමු නෑ තව පමාවී.....
ජයවේවා!!!
ඇත්තටම දුමි
Deleteජැ මා කලී.....
ReplyDeleteගුරු ඡී වෙල්කම්
Deleteකැපුවට කමක් නෑ බන් ඒ තරමට වවනවනම්
ReplyDeleteඅවුරුදු පන්සීයක් විතර ගහක් කපල පැල සීයක් ඉන්දල මොකටද බන්.. ඒ පැළ කවදාවත් අර තත්තවයට එයි කියල හිතතෑකිද
Delete