කොලුවා කෙට්ටු
බොනව සුරුට්ටු
කරනව මට්ටු
දාමුද ඔට්ටු
කොලුවෝ කෙට්ටු
බොන්න සුරුට්ටු
තියලා මොට්ටු
හිනෙහෙයි රට්ටු
බොනව සුරුට්ටු
වෙනවා කෙට්ටු
කිවුවට රට්ටු
වෙන්නෑ මාට්ටු
නොබී සුරුට්ටු
කාපිය පිට්ටු
නැතිවෙයි කෙට්ටු
දාමුද ඔට්ටු
කොලුවා කෙට්ටු
නොබී සුරුට්ටු
කනවා පිට්ටු
දිනුවා ඔට්ටු
අපූරුයි මලේ. ලස්සනට ගැළපිලා තියෙනවා.
ReplyDeleteඒ වගේම සතුටුයි මේ ගත්ත උත්සාහයට.
ජයවේවා!!!
ස්තූතියි දුමී අයියේ
ReplyDeleteකොල්ලා තරිදු
ReplyDeleteවෙන්නෙ මට්‍ටු
දාලයි වෙට්‍ටු
වැටුනෙ පනිට්‍ටු
- ජෑ මා කාලී -
යන්තමට පද හතර ගලපගත්ත මට , ලොකු ලොකු කවි තර්ජන දාන්න එපා මකරෝ
Deleteඡයවේවා
පද හතර ගලපා
Deleteලියනු කවි මිතුරා
තර්ජනය කරලා
දාපිය කවිය ලියලා
- ජෑ මා -
නමින් ඔබ මකරා
Deleteඑනමුත් මගේ මිතුරා
නොවී නම් මිතුරා
කරමි මාගේ ලොකුම හතුරා
කරත් ඔබ සැරදා
Deleteමරත් මා හිවලා
කෙසේ හෝ පද ගලපා
ලිව්ව එක ගැන සතුටු මකරා
- ජෑ මා කාලී -
අගෙයි.
ReplyDeleteස්තූතියි ප්රසන්
Deleteබේත් අරන් කෝ කැස්ස...
Delete- ජෑ මා -
@මකරා,
Deleteකැස්ස දේශක යා ගත්ත.
හුටා හැක. හැක.
Deleteඅයියෝ මටත් හැදුණා කැස්ස
- ජෑ මා කාලී -
කැස්සට කොස්ඇට ටිකක් කාපං
Deleteසතුටුයි මලයා .... සාර්ථකයි..
ReplyDeleteස්තූතියි අක්කේ
Deleteඑත කොට සිගරට්
ReplyDeleteඒව බොන්න දැන් සල්ලි නෑ
Deleteබොන්නෙ ඇයි සුරුට්ටු
ReplyDeleteකියා ඇහුවයි රට්ටු
වැටෙන්නෙම වෙට්ටු
එයට පිලියම බොමු සුරුට්ටු
දුං කොල කපලා වටේට තියලා කොලයෙන් ඔතලා හදයි සුරුට්ටු
වටේට ඉඳලා තේ ඒක බිලා පත්තුකරයි හැම එකටම රට්ටු
දුං පිට කරලා රැල් හැර කැහැලා පෙන්වයි තේජස කරමින් මට්ටු
වතුර දමාලා රටේම දුවලා හතිලන කෝච්චි වගෙයි සුරුට්ටු
හා හා නියමයි ,
Deleteඅඩෝ කෝ උබෙ නව කථාව.
ReplyDeleteඒක තාම සම්පූර්ණ නෑ බං, කියවපු කෙනෙක් වැරදි ගොඩක් පෙන්නුව
Delete************
ReplyDelete+++++++++++
ReplyDelete