මොනව ලියන්නද මන්ද , ඔන්න මමත් බ්ලොග් එකක් පටන් ගත්ත එහෙනම්, www.wasithaya.blogspot.com/?m=1 එයා තමයි මට මේ වැඩ කරන හැටි ගැන කියල දුන්නෙ.. ඔයාට ගොඩක් ස්තූතියි මිතිල .
මේ බ්ලොග් එක හදාගන්න මට සම්පූර්ණයෙන්ම උදව් කලේ වාසිතය කරන මිතිල මල්ලි.
දැන් කෙලින්ම කාරණාවට බහිමු. මම එක මාතෘකාවක හිරවෙලා ඉන්න කැමති කෙනෙක් නෙවෙයි.. මම මට හොඳයි කියල හිතෙන හැම එකම මේකට දාන්න තමයි හිතන් ඉන්නෙ..
මට එක දිගට පෝස්ට් ගොඩක් දාන්න නම් බැරි වෙයි. සතියට අනිවා දෙකක් දාන්න ට්‍රයි කරනව.. මේක දැකපු හැමෝටම ඉස්සරහටත් මගෙ බ්ලොග් කට්ටත් එක්කම ඉන්න කියල මම ආරාධනා කරනව.
එහෙනම් සුභ දවසක්....tharidu
Subscribe to:
Post Comments (Atom)
ලංකාපුර දේව
කාලයේ වැලි තලාවට යටවුණු එක්තරා වීරයෙකුගේ කතාවක්!!! මේ ක්රිස්තු වර්ෂ 1166 අවුරුද්දයි. එක්තරා සුවිශාල මහා දේශයක පිහිටි තවත...

-
ඔන්න මම ඔයාලට මෙදා පොටේ අරගෙන ආවෙ ඇත්තම ඇත්ත ගැමි රස කතාවක්.මේකට ගෑවුන අයගෙ පරම්පරාවෙ අයට අදටත් ඔය සිද්දිය මතක් කළාම හොඳටෝම කේන...
-
ගණේෂ් / විනායගර් / පුල්ලෙයාර් එහෙමත් නැත්නම් ගණ දෙවියො කියල කියන්නෙ ශිව දෙවියන්ගෙ එහෙමත් නැත්නම් ඊශ්වර දෙවියන්ගෙ සහ පාර්වතී මාතාවගෙ බාල ප...
-
අද මම ලියන්න කල්පනා කලේ මම මීට කලින් ටයිටැනික් ගැන ලියපු ලිපිය සම්බන්ධ අතුරු ලිපියක් . මේ ලිපියෙදි මම විස්තර කරන්න බලාපොරොත්තු වෙන්...
නියමයි සහෝ... සුබ පතනවා... අනිවාර්යයෙන්ම අපිට ඉස්සරහට අන්දුං කුංදුං වෙන විදිහෙ පෝස්ට් දකින්න ලැබේවි...
ReplyDeleteඅනිවා දානව දානව.. thanks සහෝ
ReplyDeleteEla bn
ReplyDelete👍👍👍
Delete