Monday, April 10, 2017

පරාජිත බව....

කාලය මැදින් ඡීවිතය ඡයගන්නා ඔබ.....

මුලු සමාඡයටම මෙහෙවරක් කරන්නා වූ ඔබ.....

දිවියේ අරුත වටහා දෙන්නා වූ ඔබ....සියල්ලම බලා සිටි මා....

අවසානයේදී ඔබ හා මම අතර පවතින වෙනස මම සොයාගතිමි....

ඔබ ඡීවයේ පැවැත්ම සුරකින අතර , මම ඔබගේ පැවැත්ම විනාශ කරමින් යන්නෙමි...

මට ඇති ශෝකය නම්,, මා සත්‍ය දැනගත්තද ඔබව රැකගැනීමට මා අපොහොසත් වීමයි.....
අද පොඩි වැඩකට ලී මෝල පැත්තට යැවුන,, කපල තිබ්බ කොස් ගස්වල මහත දැක්කාම මට සැබෑවටම දැණුන දේ මම කෙටුවෙ..

6 comments:

  1. කෙනෙක් ඇත්ද අන් අය වෙනුවෙන් කැපවී
    ගසක් පමණි ඒ තැන ඉන්නේ තුටුවී
    හෙටක් ගැන හිතා අපි සැම එක් රොක් වී
    ගසක් හිටවගමු නෑ තව පමාවී.....

    ජයවේවා!!!

    ReplyDelete
  2. කැපුවට කමක් නෑ බන් ඒ තරමට වවනවනම්

    ReplyDelete
    Replies
    1. අවුරුදු පන්සීයක් විතර ගහක් කපල පැල සීයක් ඉන්දල මොකටද බන්.. ඒ පැළ කවදාවත් අර තත්තවයට එයි කියල හිතතෑකිද

      Delete

රිලා මොටාලාගේ දස්කම් විස්කම් ගොංකම් හා ශෝකාන්ත

මේ කතාව ටිකක් විතර යන්නෙ කොහෙද මල්ලෙ පොල් වගේ එකක් , මම හිතලම තමා එහෙම ලිව්වෙ. මොකද මෙතන සිද්ධවුන කතන්දරේ , ඔලුවට පොල්ලෙන් ගැහුව වගේ කිව්ව...