අද මම පළකරන්න කල්පනා කලේ රටේ ඡනප්‍රිය පුද්ගලයන් කිහිපදෙනක්ගෙ ඡායාරූප කිහිපයක් ,මේ පුද්ගලයන් අපේ රටේ ප්‍රසිද්ධ , ඡනප්‍රිය චරිත. මොවුන් අතරින් කිහිපදෙනක් අද වනවිට අප අතරින් සමුඅරගෙන සිටියත් ඔවුන් සැමදාමත් මිනිසුන්ගෙ සිත් තුළ සදා අමරණීයයි. මේ ඡායාරූප මගින් ඔබලාට මේ පුද්ගලයන්ගෙ තරුණ කාලයත්, සැදෑ සමයත් බලාගන්න පුළුවන් , (සැදෑ සමය කිවුවට සමහර කට්ටිය නම් මැදි වියේ)
1.ප්‍රසිද්ධ ගායන ශිල්පී ආචාර්ය පණ්ඩිත් අමරදේව මහතා
2. ප්‍රසිද්ධ ගායන ශිල්පී H.R. ඡෝතිපාල මහතා
3.හිටපු ඡනාධිපති J.R. ඡයවර්ධන මහතා
4.ප්‍රවීණ ගීත රචක මහගමසේකර මහතා
5.මහා ගත්කරු මාටින් වික්‍රමසිංහ මහතා
6. හිටපු අග්‍රාමාත්‍ය ගරු සිරිමාවෝ රත්වත්ත ඩයස් බණ්ඩාරනායක මැතිනිය.
7.ප්‍රසිද්ධ රංඟන ශිල්පිනී මාලනී ෆොන්සේකා මහත්මිය
8.ප්‍රසිද්ධ රංඟන ශිල්පී එඩී ඡයමාන්න මහතා
9.ප්‍රසිද්ධ රංඟන ශිල්පී ටෝනි රණසිංහ මහතා
10. ප්‍රසිද්ධ රංඟන ශිල්පී ඡෝ අබේවික්‍රම මහතා
11.ප්‍රසිද්ධ නාට්‍ය හා රංගන ශිල්පිනී මර්සි එදිරිසිංහ මහත්මිය
12.ප්‍රසිද්ධ රංගන ශිල්පිනී අයිරාංගනී සේරසිංහ මහත්මිය
13.ප්‍රසිද්ධ රංඟන ශිල්පී ගාමිණී ෆොන්සේකා මහතා
14. ප්‍රසිද්ධ කෝටිපති ව්‍යාපාරික උපාලි විඡේවර්ධන මහතා
15.හිටපු අග්‍රාමාත්‍ය ඩඩ්ලි සේනානායක මහතා
16.හිටපු අග්‍රාමාත්‍ය සර් ඡෝන් කොතලාවල මහතා
1.බෞද්ධ නායක ශ්‍රිමත් අනගාරික ධර්මපාලතුමා
18.ප්‍රසිද්ධ රංඟන ශිල්පිනී රුක්මණී දේවි මහත්මිය
19.ප්‍රසිද්ධ ගායන ශිල්පී ගුණදාස කපුගේ මහතා
20.ප්‍රසිද්ධ ගායන ශිල්පී මිල්ටන් මල්ලවආරච්චි මහතා
21.ප්‍රසිද්ධ ගායන ශිල්පී මොහිදීන් බෙග් මහතා
22.හිටපු ඡනාධිපති R.ප්‍රේමදාස මහතා
මෙම සියලුම ඡායාරූප අන්තර්ඡාලයෙන් සපයා ගන්නා ලදී...
Subscribe to:
Post Comments (Atom)
ලංකාපුර දේව
කාලයේ වැලි තලාවට යටවුණු එක්තරා වීරයෙකුගේ කතාවක්!!! මේ ක්‍රිස්තු වර්ෂ 1166 අවුරුද්දයි. එක්තරා සුවිශාල මහා දේශයක පිහිටි තවත...

-
ඔන්න මම ඔයාලට මෙදා පොටේ අරගෙන ආවෙ ඇත්තම ඇත්ත ගැමි රස කතාවක්.මේකට ගෑවුන අයගෙ පරම්පරාවෙ අයට අදටත් ඔය සිද්දිය මතක් කළාම හොඳටෝම කේන...
-
ගණේෂ් / විනායගර් / පුල්ලෙයාර් එහෙමත් නැත්නම් ගණ දෙවියො කියල කියන්නෙ ශිව දෙවියන්ගෙ එහෙමත් නැත්නම් ඊශ්වර දෙවියන්ගෙ සහ පාර්වතී මාතාවගෙ බාල ප...
-
මට මේ දවස්ටිකේ බ්ලොග් එක ලියන්න බැරිවුන,, මම යමක් ලියල ඇතියි කියල මේ පැත්තෙ ඇවිත් රස්තියාදු වෙන්න උනානම් හැමෝම මට සමාවෙන්න ම...
වටිනව 😍
ReplyDelete